Directions
0/0 steps made- හාල් පිටි, අයිසින් සීනි ග්‍රෑම් 50ක්, බිත්තර, ලුණු සහ කුරුඳු කුඩු ග්‍රෑම් 25ක් මධ්‍යම ප්‍රමාණයේ භාජනයකට දමන්න.
Add Rice Flour, 50g Icing Sugar, Egg, Salt and 25g Cinnamon powder into a medium-sized bowl. - ඊට උකු පොල් කිරි යොදා කොකිස් මිශ්‍රණය සකස් කරගැනීම සඳහා හොඳින් මිශ්‍ර කරන්න.
Add thick Coconut Milk and mix well to make the Kokis batter. - කුඩා පෑන් එකකට තෙල් දමා රත් කරගන්න.
Heat Oil in a small frying pan. - කොකිස් අච්චුව ගෙන එය උණු කරගත් තෙල් වල බහාලන්න.
Place the Kokis mould and court it in hot Oil. - පසුව කොකිස් අච්චුව කොකිස් මිශ්‍රණයේ ගිල්වන්න.
Then dip the Kokis mould into the batter. - නැවත කොකිස් අච්චුව තෙල් වල ගිල්වන්න. මිශ්‍රණය කොකිස් අච්චුවෙන් ගැලවී යා යුතුය.
Dip the kokis mould back into the hot oil. The batter should eventually slide off the Kokis mould. - රත්රන් පැහැ ගැන්වෙන තුරු බැදගන්න.
Fry till golden brown. - එය පෑන් එකෙන් ඉවත් කරගෙන ඔබට අවශ්‍ය ප්‍රමාණය සදා ගන්නා තුරු මෙම පියවර නැවත නැවත අනුගමනය කරන්න.
Remove and repeat till desired number of pieces. - බටර්, අයිසින් සීනි ග්‍රෑම් 50 සහ කුරුඳු කුඩු ග්‍රෑම් 25ක් භාජනයට දමන්න.
Add Butter, 50g Icing Sugar and 25g Cinnamon powder into a bowl. - මිශ්‍රණය මොලොක් සහ උකු වන තුරු මිශ්‍ර කරන්න.
Mix until it turns smooth and thick. - සරසා ගැනීමට හා අලංකාර කිරීමට පයිපින්ග් බෑග් එකකට සිනමන් අයිසින්ග් ඩිප් එක පුරවගන්න.
Fill a piping bag with the Cinnamon Icing Dip to decorate and garnish. - එය කොකිස් වලට යොදමින් ඔබට අවශ්‍ය පරිදි අලංකාර කරගන්න.
Add the kokis and decorate to your liking. - අයිසින් සීනි කොකිස් මතට ඉසින්න.
Sprinkle Icing Sugar on top.
කොකිස් සකස් කරගැනීම
Making the Kokis
කොකිස් අච්චුව මුළුමනින්ම මිශ්‍රණයේ ගිල්වීමෙන් වලකින්න. එහි උදා කොටස මිශ්‍රණයේ නොගෑවෙන සේ තබාගන්න. එවිට කොකිස් මිශ්‍රණය අච්චුවේ ඇලීමෙන් වලකාගත හැක.
Make sure to not fully immerse the Kokis mould into the batter, making sure the top of the Kokis mould is batter free. This is to prevent the batter sticking to the Kokis mould
සිනමන් අයිසින්ග් ඩිප් එක සකස් කරගැනීම
Making the Cinnamon Icing Dip
සරසා ගැනීම සහ අලංකාර කිරීම
Decorate and garnish
පිළිගන්වා, පවුල සහ මිතුරන් සමඟ සතුටින් අවුරුදු සමරන්න.
Serve and enjoy with family and friends this Avurudu.
අදාළ අවුරුදු කෑම Related Avurudu Recipes
Featured
පලතුරු කිරිබත් Fruit Kiribath
No ratings yet බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkඅවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteවිවිධාකාර පලතුරු (කුඩා කැබලි වලට කපාගන්නා ලද) Various types of Fruit (cut into small pieces)කැන්ඩි ෆ්රුට් (විවිධාකාර රසයන්ගෙන් යුක්ත) ග්‍රෑම් 50g Candy Fruit (in various flavours)වියළි මිදි ග්‍රෑම් 50g Raisinsකජු ග්‍රෑම් 50g Cashew nuts Read more
Featured
පොල් පැණි කිරිබත් සැන්විච් Pol Pani Kiribath Sandwich
No ratings yet බාස්මති සහල් ග්‍රෑම් 500g Basmati Riceඋකු පොල් කිරි කෝප්ප 3 cups Thick Coconut Milkපොල් පැණි කෝප්ප 1 cup Coconut Treacleකුරුඳු කුඩු ග්‍රෑම් 25g Cinnamon powderසීනි කෝප්ප ½ cup Sugarගා ගත් පොල් කෝප්ප 2 cups Scraped Coconutඅවශ්‍ය ප්‍රමාණයට ළුණු Salt for tasteකරදමුංගු ඇට 2 Cardamom pods Read more

Recent comments