ඉක්මන් කෑම Quick Kaema
ඉක්මනින් සහ පහසුවෙන් සකස් කරගන්න හැකි- තනිව හැම දේම කරගන්න කාර්යබහුල ඔබට.
Quick preparation and easy-to-make meals – perfect for the busy individual.
පොල් සම්බෝල Pol (Coconut) Sambol
No ratings yet පොල් (හොඳින් ගා ගත්) ග්‍රෑම් 200g Coconut (finely scraped)පොඩි ළුණු 1 Small Onionඅමු මිරිස් මේස හැඳි 1 tsp Green Chilliමිරිස් කැබලි මේස හැඳි 1 ½ tbsp Chilli flakesගම්මිරිස් මේස හැඳි ½ tsp Pepperදෙහි ගෙඩි භාගයක යුෂ Juice of half a limeඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for taste
කිසිවෙක් ලංකවේ උයන පොල්සම්බෝල කිසිවකට සමාන කරන්නේ නෑ. ඒ තරම්ම එය රසවත්. හැම ගෙදරකටම තමන්ට අවේනික ක්‍රමයක් තිබෙනවා පොල්සම්බෝල සකස් කරගන්න. මෙන්න අපේ ක්‍රමය. සරල අමතක නොවන රසයක් ඔබට ...
මාළු ඇඟිලි Fish Fingers
No ratings yet හැම රහිත සුදු මාළු (කෑලි) ග්‍රෑම් 250g Skinless White Fish (sliced)බිත්තර (කුඩු කරන ලද) 1 Egg (beaten)පාන් කුඩු ග්‍රෑම් 250g Breadcrumbsගැඹුරු බැදගත් තෙල් Oil to deep fryදෙහි යුෂ මේස හැඳි 1 tbsp Lemon (juice)ලුනු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for taste
රසවත්, හපන්න ආස හිතෙන , ඔබේ දරුවා අනිවාර්යෙන්ම මෙයට කැමති වෙවී. සෝස් සමඟ උණුවෙන් පිළිගන්වන්න. Delectably soft inside but with a lovely outer crunch, this will have your kids comple...
පාන් රෝලප්ස් Sandwich Rollups
No ratings yet තිරිඟු පාන් පෙති 4 Wheat bread slicesචීස් පෙති 4 Cheese slicesකුකුල් මස් හැම් පෙති 4 Chicken Ham slicesබටර් Butterසලාද කොළ Lettuce Leavesකුඩාවට කපාගත් සලාද කොළ Carrot (grated)ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for taste
මෙම සරල සැන්විච් රෝල් වලින් ඔබේ අමුත්තන් සතුටු කරන්න. ඔවුන් නැවත එනවා සත්තයි.
Entertain guests with this simple sandwich rollup. They'll be coming for seconds and thirds - gu...
ස්පාඥ්ඥ ඔම්ලට් Spanish Omelette
No ratings yet බිත්තර 5 Eggsකුඩා අල කැබලි 3 Small potatoesළුණු (කෑලි) 1 Onion (sliced)කැබලි වලට කපාගත් කොළ සහ රතු බෙල් පෙපෙර් Red and Green Bell Peppers (Sliced)ප්‍රමාණවත් ලෙස ලුනු සහ ගම්මිරිස් Salt and pepper to tasteතෙල් Oil
ඔබව ස්පාඥ්ඥ කෑම වල රසයට ආකර්ෂණය කරගනීවි නිසැකවම මෙම ස්පාඥ්ඥ ඔම්ලට් එක
A Spanish Omelette made to make even the most die-hard fan of Spanish Cooking go 'wow'. Go on, giv...
කෙසෙල් පෙති Banana Fritters
No ratings yet ප්‍රමාණයෙන් විශාල කෙසෙල් 4 Large Bananasපිටි කෝප්ප 2 cups Flourජලය කෝප්ප 4 cups Waterබේකින් පව්ඩර් තේ හැඳි 3 tsp Baking Powderලුනු තේ හැඳි 1 tsp Saltපැණි Honeyතෙල් Oil
රසවත් කෙසෙල් කැබලි ඔබව රසයෙන් පුරවවී. දවසම ප්‍රබෝදයෙන් තබාවි.
Amazing banana fritters that will fill you up and inject a dose of energy. ...
ගෝවා සලාදය Napa Cabbage Salad
No ratings yet චීන ගෝවා(කුඩා කැබලිවලට කපාගත්) ග්‍රෑම් 200g Chinese Cabbage (Shredded)කැරට්(කුඩා කැබලිවලට කපාග) ග්‍රෑම් 150g Carrot (grated)ආමන්ඩ් (කර කරගත්) කෝප්ප ½ cup Almonds (toasted)සෝයා සෝස් මේස හැඳි 1 tbsp Soya Sauceතල ඇට (කර කරගත්) මේස හැඳි 1 tbsp Sesame Seeds (toasted)ලුනු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for tasteවිනාකිරි මේස හැඳි 2 tbsp Coconut Toddy Vinegarසීනි මේස හැඳි 1 tbsp Sugarඑළවලු තෙල් මේස හැඳි 3 tbsp Vegetable Oil
සෞඛ්‍යට හිතකර, රසවත් ගෝවා සැලඩ් එකක්. සම්පුර්ණ ආහාර වේලකට
A healthy, delicious salad with lots of cabbage. Perfect as an accompaniment. ...
පලතුරු පෑන්කේක් Fruit Pancake Rolls
No ratings yet පිටි ග්‍රෑම් 250g Flourබිත්තර 2 Eggsකිරි කෝප්ප 2 cups Milkලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to tasteඅන්නාසි Pineappleඇපල් / ස්ටෝබෙරි හෝ රාස්ප්බෙරි Apple / Strawberry or Raspberryනැවුම් පලතුරු (අමතරව) Fresh fruits and additional pie filling (optional)පැණි Honeyයෝගට් Yoghurt
රසවත්, ස්වභාවික අතුරුපසක්, අපගේ පලතුරු පෑන්කේක් එක ඔබ රස බැලිය යුතුමයි.
A delicious naturally sweetened dessert, our Fruit Pancakes have to be tasted to be believed....
කුකුල් මස් බර්ගර් Chicken Burger
No ratings yet හීන් කොට කපන ලද කුකුල් මස් ග්‍රෑම් 150g Chicken minceපොඩි ළුණු (කුඩාවට කපා ගන්න ලද) 1 small Onion (chopped)පාන් කුඩු ග්‍රෑම් 50g Breadcrumbsඉඟුරු තේ හැඳි 1 tsp Gingerසුදු ලුනු තේ හැඳි 1 tsp Garlicඅමු මිරිස් (පොඩි කළ) (අවශ්‍ය නම්) තේ හැඳි ½ tsp Green Chillies (chopped) (optional)බිත්තර 1 Eggතෙල් Oilබගර් බන්ස් 2 Burger bunsතක්කාලි (කැබලි වලට කපා ගත් ) ලොකු ගෙඩි 1 large Tomato (sliced)සලාද කොළ Lettuce Leavesළුණු (කබලි වලට කපාගත්) Onion (sliced)බටර් Butterලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for tasteචීස් පෙති (අවශ්‍ය නම්) Cheese slices (optional)බටර් Butter
ඔබේ දරුවන් ආස කරන, ඉක්මනින් සකස් කරගත හැකි බර්ගර් එකක්
Keep kids satiated with this easy-to-make burger. Serve with sauce....
- ← Previous
- 1
- 2
