නිර්මාංශ කෑම Vegetarian Kaema
මේ එළවලු වලින් පමණක් සකසා ගන්න ආහාර, සාමාන්‍ය එතරම් ප්‍රිය නොවන කෑම වෙනුවට වර්ණවත් රසවත් ගුණවත් ගුණයන්ගෙන් පරිපුර්ණයි. අපේ නැවුම් අදහස් ඔබත් උත්සහ කර බලන්න.
Vegetarian options loaded with flavourful, colourful ingredients, not boring substitutes – try out our fresh ideas.
- නිර්මාංශ කෑම Vegetarian Kaema
- පට්ට කෑම Top Kaema
- සලාද සහ පිෂ්ටය අඩු කෑම Salads & Low Carb Kaema
- හොදට කන කෑම Proper Kaema
අලිගැටපේර පැස්ටා Avocado Pasta
No ratings yet ඔලිව් තෙල් කෝප්ප ½ cup Olive oilදෙහි යුෂ තේ හැඳි 2 tbsp Lime (juice)කුඩු කරගත් පර්මේසන් චීස් ග්‍රෑම් 100g grated Parmesan Cheeseඅලුත් බැසිල් කොළ ග්‍රෑම් 150g fresh Basil leavesලුනු සහ ගම්මිරිස් Salt & Pepper for tasteඉදුණු අලිගැටපේර (කපා ඇට ඉවත් කළ සහ පොතු ඉවත් කළ) 1 ripe Avocado (halved + seeded & peeled)උයන ලද පැස්ටා ග්‍රෑම් 250g cooked Pastaසුදු ළුණු 2 කරාබු නැටි 2 cloves of Garlic
රසවත්ව ප්‍රබෝදයෙන් සිටින්න.ඉක්මනින් සකසා ගත හැකි මෙම ගස්ලබු පානය ඔබව ප්‍රබෝදයෙන් තබාවි.
Health nuts rejoice! This avocado pasta is packed with greens and it is fairly simple to m...
Featured
- නිර්මාංශ කෑම Vegetarian Kaema
- පට්ට කෑම Top Kaema
- පොඩ්ඩන්ට කෑම Kaema for Kids
- හොදට කන කෑම Proper Kaema
පරිප්පු රොටි Parippu (Dhal) Roti
No ratings yet පරිප්පු (තම්බාගත්) ග්‍රෑම් 100g Parippu/Dhal (boiled)තිරිඟු පිටි ග්‍රෑම් 200g Wheat Flourගා ගත් පොල්ග්රෑම් 250g Grated Coconutළුණු (කුඩාවට කපා ගත්) ග්‍රෑම් 50g Onions (chopped)අමු මිරිස් (කුඩාවට කපා ගත්) 2 Green Chillies (chopped)ලුනු අවශ්‍ය ප්‍රමාණයට Salt to taste
හැමෝටම බිරියනි හදන්න ඕන. මෙන්න ගෙදර ඉඳලා හදන්න පුළුවන් ඉක්මන්, අදහගන්න බැරි තරම් රසවත් කෑම වට්ටෝරුවක්. වඩාත්ම හොඳ පිලිගැන්වීමකට නම් මින්ට් සම්බෝල සමග රයිටා එක්කරන්න.
Everyone want...
- ← Previous
- 1
- 2
- 3
