Tagged as: video
චොකලට් ෆොන්ඩියු Chocolate Fondue
No ratings yet ක්‍රීම් (ඝනකම්) කෝප්ප ¾ cup Heavy Creamමිල්ක් චොක්ලට් ග්‍රෑම් 200g Milk Chocolateමාෂ්මෙලෝස් Marshmallowsස්ටෝබෙරි Strawberriesමස්කූර Skewersඔබට අවශ්‍ය පරිදි පලතුරු Other fruits of your choice
ඔබේ ආදරණියයන්ට අවසාන මොහොතේ පිළිගන්වන්න යමක් සොයනවද ? මේ චොකලට් ෆොන්ඩියු එක අපි ඔබට හඳුන්වාදෙනවා වගේම මෙය ඔබේ ආදරය තවත් වැඩි කරන බව නිසැකයි. සුභ ආදරණියයන්ගේ දිනයක් !
Last minute t...
කුකුල් මස් පීකුදු කරිය Chicken Liver Curry
No ratings yet කුකුල් මස් පීකුදු (පිරිසුදු කරන ලද සහ ඇට ඉවත් කරන ලද) ග්‍රෑම් 250g Chicken Livers (cleaned & diced)සුදු ළුණු (හොඳින් පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Garlic (finely chopped)ඉඟුරු (හොඳින් පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Ginger (finely chopped)ළුණු (හොඳින් පොඩි කරගන්නා ලද) මේස හැඳි 1 tbsp Onions (finely chopped)අමු මිරිස් (කපන ලද) 2 Green Chillies (cut)පොල් කිරි කෝප්ප 1 cup Coconut Milkලෙමන්ග්‍රාස් (කපන ලද) කඳේ 1 stem Lemongrass (cut)කරාබුනැටි 6 Clovesකරඳමුංගු 4 Cardamomකුරුඳු පොතු 1 Cinnamon stickකොත්තමල්ලි ඇට තේ හැඳි ½ tsp Coriander Seedsමිරිස් කුඩු මේස හැඳි 1 tbsp Chilli Powderකහ කුඩු තේ හැඳි ¼ tsp Turmeric Powderරෝස්ටඩ් කරි කුඩු මේස හැඳි 1 tbsp Roasted Curry powderරම්පේ සහ කරපිංචා Rampe & Curry Leavesතෙල් මේස හැඳි 1 tbsp Oilලුණු අවශ්‍ය ප්‍රමාණයට Salt for tasteජලය Water
මස් කෑමට ප්‍රියතාවයක් දක්වන ඔබ දන්නවා චිකන් ලිවර්ස් කෙතරම් රසවත් ද කියලා. එය බොහොම වැදගත් පෝෂ්‍ය පදාර්ථ කිහිපයක්ම ලබා දෙනවා. අපේ චෙෆ් ගේ මේ වෑන්ජනයාත් ඔබට අලුත් ම අත්දැකීමක් එක් කර...
Featured
උම්බලකඩ සම්බෝල Umbalakada (Maldive Fish) Sambol
No ratings yet උම්බලකඩ (කැබලි) ග්‍රෑම් 100g Maldive Fish (diced)අමු මිරිස් කැබලි මේස හැඳි 1½ tbsp Red Chilli Flakesසුදු ළුණු (පොඩි කරගන්නා ලද) බිකි 2 cloves Garlic (chopped)කරපිංචා Curry Leavesඅවශ්‍ය ප්‍රමාණයට ලුණු Salt for tasteදෙහි යුෂ මේස හැඳි 2 tbsp Lime juiceතෙල් Oilවිශාල ප්‍රමාණයේ ළුණු (කුඩා සිහින් කැබලි වලට කපාගන්න) 2 Large Onions (thinly sliced small pieces)
ඔබට මොකද හිතෙන්නේ උම්බලකඩ සම්බෝල පිළිබඳව. මේ උම්බලකඩ සම්බෝලය උම්බලකඩ රසයට ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනනවා නිසැකයි.
What can you say about the Umbalakada Sambol? This Ma...
කුකුල් මස් කොත්තු Chicken Kottu
No ratings yet ගෝදම්බ රොටී (කැබලි වලට කපාගන්නා ලද) ග්‍රෑම් 500g Godhamba Roti (shredded)රෝස් කරන ලද කුකුල් මස් (කැබලි) ග්‍රෑම් 200g Roast Chicken (pieces)බිත්තර 2 Eggsකැරට් (කැබලි වලට කපාගන්නා ලද) ග්‍රෑම් 50g Carrots (shredded)ලීක්ස් (කැබලි වලට කපාගන්නා ලද) ග්‍රෑම් 50g Leeks (shredded)ළුණු (කැබලි වලට කපාගන්නා ලද) ග්‍රෑම් 50g Onions (diced)සුදු ළුණු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Garlic (chopped)ඉඟුරු (පොඩි කරගන්නා ලද) තේ හැඳි 1 tsp Ginger (chopped)තක්කාලි (පොඩි කරගන්නා ලද) ග්‍රෑම් 100g Tomatoes (chopped)කරපිංචා Curry Leavesළුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for tasteඅමු මිරිස් (කපා ගන්නා) 2-3 Green Chillies (cut)තෙල් Oilමිරිස් කැබලි මේස හැඳි 1 tbsp Chilli Flakes
මේ සති අන්තය. තවත් විශේෂයි නිදහස් දිනය තිබෙන නිසා. මේ රසවත් චිකන් කොත්තුව නිදහසේ භුක්ති විඳින අතර නිදහස සමරන්න. The Weekend is here - and what more, it is Independence Day! Celebr...
Featured
ගෝවා මැල්ලුම Gowa Mallum
No ratings yet ගෝවා (කුඩා කැබලි වලට කපාගන්නා ලද) ග්‍රෑම් 250g Cabbage (sliced thinly into shreds)පොල් (හීනියට ගා ගත) ග්‍රෑම් 100g Coconut (grated)සුදු ළුණු බිකි 2-3 cloves Garlicඅමු මිරිස් 1-2 Green Chilliඅබ කුඩු තේ හැඳි 1 tsp Mustard Powderකහ කුඩු තේ හැඳි ½ tsp Turmeric Powderකරපිංචා Curry Leavesඅවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් Salt & Pepper for tasteතෙල් (අවශ්‍ය නම්) Oil (if needed)
මේ ගෝවා සහ පොල් සලාදය ඔබේ සෞඛ්‍යට හිතකර පොශ්‍යපදර්ථ බොහොමයක් ඔබට ලබා දෙන බවට කිසිඳු සැකයක් නැහැ. කිසිඳු අවිශ්වාසයකින් තොරව රස බැලිය හැකි ආහාරයකි.
This cabbage-coconut salad is a h...
Featured
රසවත් වම්බටු මෝජුව Sweet Brinjal Moju
No ratings yet කහ කුඩු තේ හැඳි 2 tsp Turmeric powderවම්බටු (කපා ගන්නා) ග්‍රෑම් 200g Brinjals (cut in strips)ළුණු (කපා ගන්නා) 1 Onion (cut)අමු මිරිස් (කපා ගන්නා ලද) 2-3 Green Chillies (cut)තක්කාලි (කපා ගන්නා ලද) ග්‍රෑම් 100g Tomatoes (cut)සුදු ළුණු (කපා ගන්නා ලද) 1 Garlic (cut)කරාබු නැටි 4 Clovesසීනි මේස හැඳි 4 tbsp Sugarපොල් කිරි කෝප්ප 1-2 cups Coconut Milkවිනා කිරි මේස හැඳි 1 tbsp Vinegarලුණු සහ ගම්මිරිස් අවශ්‍ය ප්‍රමාණයට Salt & Pepper for tasteතෙල්ලු Oil
වම්බටු ඉතාම පෝෂ්‍යදායි ගුණවත් ආහාරයක්. ඒ වගේම බොහොම කැමැත්තෙන් රස විඳිය හැකි ආහාරයක්. ඡසී අපිට පෙන්වනවා බදිනලද වම්බටු වැන්ජනයක් සකසා ගන්නා ආකාරය. එය ඔබට ඉතාම රසවත් අත්දැකීමක් වන බව...
කොළ (නිවිති) ඉඳි ආප්ප Green (Spinach) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourනිවිති Spinachලුණු Saltජලය Water
එළවලු ඔබේ පොඩිත්තන්ට කවන්න අමාරුද? නිවිති මිශ්‍ර ඉඳි ආප්ප උත්සහ කර බලන්න.
Have trouble getting the kids to eat their greens? Try this spinach flavoured string hopper....
දම් (බ්ලූ බෙරි) ඉඳි ආප්ප Purple (Blueberry) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourබ්ලූ බෙරි Blueberriesලුණු Saltජලය Water
බ්ලූ බෙරි වලට වඩා හොඳ මොනවද? සමහරවිට පිළිතුර බ්ලූ බෙරි එකතු කොට සකස් කරගත් ඉඳි ආප්ප වෙවී.
What's better than blueberries? We suspect the answer is string hoppers made out of...
තැඹිලි (කැරට්) ඉඳි ආප්ප Orange (Carrot) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourකැරට් (කපන ලද) Carrots (cut)ලුණු Saltජලය Water
තැඹිලි ඉඳි ආප්ප ? කැරට් වලින් වර්ණවත් කරන ලද ඉඳි ආප්ප ඔබේ අමුත්තන් සතුටින් පුරවාවී.
Orange idiyappa? Yes please. Coloured by carrots, this idiyappa will thrill your guests....
රතු (බීට් රූට්) ඉඳි ආප්ප Red (Beetroot) String Hoppers
No ratings yet සුදු ඉඳි ආප්ප පිටි White String Hopper Flourබීට් රූට් (කපන ලද) Beetroot (cut)ලුණු Saltජලය Water
අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට දන්නවා බීට් රූට් කියන්නේ කොතරම් රසවත් එලවලුවක්ද කියලා. ඉතිං ඇයි අපි මේ රසවත් බීට් රූට් අපේ ඉඳි ආප්ප එක්ක එකතු කරලා රසවත් රාත්‍රී ආහාරයක් සකස් කර නොගන්නේ ?...
